Covid -19 චීනයේ රසායනාගාරයකින් ව්‍යාප්ත වූ බවට සාක්ෂි නැහැ
කොවිඩ්-19 චීන රසායනාගාරයකින් ව්‍යාප්ත වූ බවට සෘජු සාක්ෂි කිසිවක් එක්සත් ජනපද බුද්ධි අංශ විසින් සොයාගෙන නොමැති බව වර්ගීකරණය කළ වාර්තාවක සඳහන් කර තිබෙනවා. එකසත් ජනපදයේ ජාතික බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලය (ODNI)…
