ඊයේ පැවති අයහපත් කාලගුණය හේතුවෙන් කන්තලේ ප්‍රදේශය හරහා හැමූ සැඩ සුළගක් පෞද්ගලික දුරකථන සමාගමකට අයත් සන්නිවේදන කුළුණක් කඩා වැටී ඇත.

ඒම කුළුණ අසල තිබු තැපැල් කාර්‍යාලය මතට පතිත වි හානි සිදුව ඇති බවට වාර්තා වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page