පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට නැවත මාස 3 ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබා දිමට කටයුතු කරන බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි

මේ අනුව වික්‍රමරත්න මහතා හෙට (9)හෝ අනිද්දා(10) යළි සේවයට වාර්තා කිරීමට නියමිතව ඇත .

වික්‍රමරත්න මහතා ඉකුත් මාර්තු මස 25 වැනි දා විශ්‍රාම යෑමට නියමිතව සිටියදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාස 3 ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබා දුන්නේය.

එම සේවා දිගුව ඉකුත් ජුනි මස 25 වැනිදා අවසන් විය

වික්‍රමරත්න මහතා පොලිස්පති තනතුරට පත්වූයේ 2020 වසරේදීය

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page