ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (12) දින නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වි තිබෙනවා .

ඒ අනුව අද ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 306.15 ක් ලෙස සටහන් වූ අතර ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 320.68 ක් ලෙස සටහන් විය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page