සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව මේ සතියේ කතානායකවරයා වෙත භාර දෙන බව කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කරයි.

විශ්වාසභංග යෝජනාව සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ වල සහය ලබා ගැනීමට සාකච්ජා කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු පවසයි .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page