ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල අද(19) ඉහළ ගොස් ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (19) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ශ්‍රී ලංකා රුපියල් 315.26 ක් ලෙස සටහන් වූ අතර ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 328.92 ක් ලෙස සටහන් විය.
