පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන්ට ඇමතිධුර ලබා දෙන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

හිටපු ඇමතිවරුන් පස් දෙනකුගේ නම් ඒ සඳහා යවා ඇති අතර,ජොන්ස්ටන් ප්‍රනාන්දු ,රෝහිත අබේගුණවර්ධන, එස් එම් චන්ද්‍රසේන, සී බී රත්නායක , විමලවීර දිසානායක,මහින්දානන්ද අලුත්ගමගේ ,ජනක බණ්ඩාර තෙන්නකෝන්, එස් බී දිසානායක,ගාමිණී ලොකුගේ යන මහත්වරුන්ගේ නම් ඊට ඇතුළත් වී ඇති බවද වාර්තා වේ..

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page