ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා වැඩ බලන වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරයා ලෙස පත්කර තිබෙනවා.

ඒ වනජීවී සහ වන සම්පත් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විදෙස් සංචාරයක් සදහා දිවයිනෙන් පිටත්වීම හේතුවෙනි.

පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය යලි දිවයිනට පැමිණෙන තුරු ඔහු එම තනතුරේද වැඩ බැලීම සිදු කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව අද දින සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්කිරීම සිදුකර තිබෙනවා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page