අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනිම සඳහා රාජ්‍ය බැංකු විවෘත කරන තෙක් ඊයේ රාත්‍රියේ සිටම නිදි වර්ජිතව ඇතැම් ප්‍රදේශ වල පොලිම් වල රැදි සිටනු දක්නට ඇත.
අස්වැසුම බැංකු ගිණුම් ආරම්භ කිරිම සදහ තමන් දින ගනනාවක් මෙසේ බැංකු ඉදිරිපිට නිදි වර්ජිතව බැංකු ඉදිරිපිට පොලිමේ රැදි සිටින බව අස්වැසුම ප්‍රතිලාභින් කියා සිටිති.
