ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ ගෝල් ටයිටන්ස් කණ්ඩායමේ සන්නාම තානාපති ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක තෝර පත් කර ඇත.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ගෝල් ටයිටන්ස් කණ්ඩායමේ හිමිකරු වන නයන වාසලතිලක විසින් රන්ජන් රාමනායක අදාළ තනතුරට පත්කර ඇති බව වාර්තා විය .
