ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවා තිබූ සර්වපාක්ෂික සමුළුව ඇමතිමට සුදානම් වු ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයා පළමු අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස හඳුන්වා දෙමින් කතාව ආරම්භ කරන අවස්ථාවේ දි එය නිවරදි නොවන බව ජනාධිපතිවරයා අංග චලනයෙන් පිළිතුරු දිය.

. මෙහිදී ජාතික නිදහස් පෙරමුණ විසින් රටේ ඒකීයභාවය සහ සංහිඳියාව ඇති කිරීම සඳහා යෝජනාවලියක් ද ජනාධිපතිවරයාට භාරදෙන ලදී

. මෙරට පළමුවන අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වූයේ ඩී බී විජේතුංග ජනාධිපතිවරයායි..ඒ ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා මියයෑමෙන් පසු අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්විමයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page