Month: July 2023

පේරාදෙණිය රෝහලේදී මිය ගිය චමෝදි ගැන නිවැරදි වාර්තාවක් දිය හැක්කේ පරීක්ෂණ වලින් අනතුරුව යි _ රෝහල් අධ්‍යක්ෂක කියයි.

පේරාදෙණිය ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණි චමෝදී සංදීපනී ජයරත්න නැමැති 21 හැවිරිදි තරුණිය මියගියේ ලබාදුන් ඖෂධයෙන් නොව අසාත්මිකතාවක් හෙතුවෙන් බව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ…

සෙන්දිල් තෝන්ඩමනට පරිසර ඇමති ගෙන් සැර වාග් ප්‍රහාරයක්.

කඳුකරයේ දේශපාලනය මෙහෙ කරන්න එන්න එපා. පරිසර ඇමැති නසීර් අහමඩ් නැඟෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන්ට දැඩි ස්වරයකින් ප්‍රකාශ කොට තිබෙන බව වාර්තා වේ. පරිසර ඇමැතිවරයා මේ ප්‍රකාශය සිදු කර තිබෙන්නේ කාත්තන්කුඩි…

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා තෙල් නළ මාර්ගයක් ඉදිකිරීමට සාකච්ඡා

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා තෙල් නල මාර්ගයක් ඉදිකිරීමට ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගර රත්නායක මැතිතුමා පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සාකච්ඡා කර තිබුණි.…

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නම් කරයි .

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඉරිදා ගල්ලේදී ආරම්භ කිරීමට නියමිත පළමු ටෙස්ට් තරගය සඳහා 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතය ක් නම් කර තිබේ. ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක නැවත කණ්ඩායමට ඇතුළත් කර…

පලමු ශ්‍රේණියට ලමුන් ඇතුළත් කිරීමේ උපදේශන මාලාව අද නිකුත් කරයි .

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2024 පලමු ශ්‍රේණියට ලමුන් ඇතුළත් කිරීම සදහා වන අයදුම්පත සහ උපදේශන මාලාව අද නිකුත් කර තිබෙනවා .සියලු අයදුම්පත් අගෝස්තු 18 වන දිනට පෙර ලියාපදිංචි තැපැලෙන් අදාල පාසැල්…

ONMAX DT ( pvt) LTD සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට විදේශ ගත විම තහනම්

නීති විරෝධී පිරිමීඩ ක්‍රමයට මුදල් වංචා කල ONMAX DT (PVT) LTD සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ හයදෙනකුගේ විදෙස් ගමන් තහනම් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ නියෝග කළේය. එම සමාගමේ…

රුපියල අදත් පහලට

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද(13) දිනය තුල පහත වැටි ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව අද ප්‍රකාශ කල පරිදි විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ශ්‍රී ලංකා රුපියල්…

ඇල්ල ප්‍රදේශයේ සම්බාහන ආයතනයක සේවකයෙකු 58 හැවිරිදි විදේශ කතකට අතවර කරයි .

සංචාරක පුරවරයක් වන ඇල්ල ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් තුළදී 58 හැවිරිදි කැනඩා ජාතික කාන්තාවකට අතවර කළ බව කියන තෙරපිවරයකු ඊයේ (12 දා) උදේ අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය පවසයි. නිවාඩුවක් සඳහා…

විහාරාධිපති හිමිගේ මළ සිරුර මාර්ගය අසල තිබී හමුවේ.

හතරලියද්ද ටැම්පිට විහාරස්ථානයට පැමිණෙන නාගහමුලකන්ද මාර්ගයේ තිබී එම විහාරස්ථානයේ විහාරාධිපති වූ මුරුද්දෙනියේ සීලරතන හිමිගේ මළ සිරුර සොයාගත් බව පොලිසිය පවසයි. හැටහත් හැවිරිදි වියෙහි පසුවූ උන්වහන්සේ තුම්පනේ පළාතේ උප ප්‍රධාන අධිකරණ…

නුවරඑළිය දිස්ත්‍රික්කයට විශ්ව විද්‍යාලයක්.

නුවරඑළිය දිස්ත්‍රික්කයට විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු කරයි. ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇතුළු පිරිසක් කොටගල රජයේ ගුරු විදුහලේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වීය

You cannot copy content of this page