Month: July 2023

නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් සංජය වනසිංහ මහතා හෙට වැඩ අරඹයි.

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් මේජර් ජෙනරාල් සංජය වනසිංහ මහතා පත් කර ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි. යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි වශයෙන් මෙතෙක් කටයුතු කළ මේජර් ජෙනරාල් සී…

කොටස් වෙළෙඳපොළ වාර්තාගත ලෙස ඉහලට.

අද (ජුලි 14) කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත . ඒ අනුව අද දින වෙළෙඳපොළ කටයුතු නිමවන විට සියලු කොටස් මිල දර්ශකය සඳහන් වූයේ…

පෑලියගොඩ අධිවේගී මාර්ගයේ මිලියන 275 කට වඩා වටිනා කොටස් හොරු ගලවයි

කටුනායක අධිවේගී මාර්ගය සහ නව කැළණි පාලම ජනතා අයිතියට පත්කිරීමෙන් පසු එහි වටිනා භාන්ඩ රැසක් හොරුන් විසින් ගලවා ඇති බව වාර්තා වේ. ඉලෙට්‍රික් කේබල්, පැනල් බෝඩි, ඇණ, ඩවුන් පයිප්ප සහ…

සුපිරි නළු රැජිණි කාන්ත් ශ්‍රී ලංකාවට .

දකුණු ඉන්දීයනු සිනමාවේ සුපිරි නළු රජිණි කාන්ත් ශ්‍රී ලංකාවට පැමිණ ඇත . ඔහු ඉන්දියාවේ චෙන්නායි සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ අද ( ජුලි 14) උදැසන 11.30 ට යූ.එල්. – 122 දරන…

සයිනොපෙක් ආයතනය ඉන්ධන බෙදා හැරීම සඳහා ගිවිසුම් අත්සන් කරයි.

ශ්‍රී ලංකාව තුළ ඉන්ධන බෙදාහැරීම සඳහා ගිවිසුමට සයිනොපෙක් ආයතනය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අද අත්සන් තබා තිබේ. ඩොලර් මිලියන 100ක් ආයෝජනය කර ඇති සයිනොපෙක් ආයතනය, ඉන්ධන ආනයනය ,ගබඩා කිරීම…

සඳ මතට යානයක් මෙහෙය වූ සිව් වන රට බවට පත්විමට ඉන්දියාව දෙවැනි වර උත්සාහ කරයි.

ඳමතට යානයක් මෙහෙය වූ සිව්වෙනි රට බවට පත් වීමේ දෙවෙනි ප්‍රයත්නය ඉන්දියාව අද (14) දැරීමට සූදානමින් සිටී. ඒ චන්ද්‍රයාන් iii යානය සඳ කරා යන ගමන ආරම්භ කිරීමෙන්ය. මෙයට පෙර 2020…

නදීෂා මීටර් 400 ඉසව්වෙන් රන් පදක්කම ජයග්‍රහණය කරයි

සියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා මීටර් 400 ඉසව්වෙන් රන් පදක්කම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකා නදීෂා රාමනායක ඊයේ (13 වැනිදා) සමත් වූවා. තායිලන්තයේ බැංකොක් නුවර දී පැවති මෙම ආසියානු මලල…

බන්ඩි පොහොර මිල තවත් රුපියල් 1000 කින් අඩුකරයි.

හෙට සිට ක්‍රියාත්මක වන පරිදි බණ්ඩි පොහොර කිලෝග්‍රෑම් 50 ක මිල රුපියල් 1000කින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ අනුව එම පොහොර මිටියක නව මිල වන්නේ…

පොහොට්ටු මහනුවර රැස්වීමට කෙහෙළිය , දිලුම් ,අනුරාධ නැහැ.

පක්‍ෂයේ ඉදිරි වැඩපිළිවෙළ සංවිධානය කිරීම පිලිබදව සාකච්ඡා කිරීමට මහනුවර දිස්ත්‍රික්කයට අදාළව පැවති රැස්විමට එම දිස්ත්‍රික්කයේ ප්‍රබලයන් තිදෙනකු සහභාගි නොවි ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රධානීන්…

ජේෂ්ඨත්වයට සහ විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි වැටුප් රහිත නිවාඩු අනුමත කර ගැනීමට චක්‍රලේඛයක්

නිවාඩු ලබා දීම සම්බන්ධයෙන් රාජ්‍යය පරිපාලන සහ සේවදේශ කටයුතු අමාත්‍යංශය නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද චක්‍රලේඛ තුනක සඳහන් විධිවිධාන අනුව ජ්‍යෙෂ්ඨතාවයට හා විශ්‍රාම වැටුපට හානියක්…

You cannot copy content of this page