Month: July 2023

ශ්‍රී ලංකාවෙ පිහිටි නෝර්වේ තානාපති කාර්යාලය වසා දැමේ

ලබන 31 වන දා සිට ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය වසා දමන බව නෙර්වේ තානාපති කාර්‍යාලය නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව සහ මාලදිවයින සමඟ ද්විපාර්ශවික සබඳතා සඳහා කටයුතු…

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය තව මාස 6 කින්

ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය තවත් මාස 6 පමණ කාලයකින් ආරම්භ කරන බව ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කර ඇත. නාගපට්ටිනම් වාරයේ මගී පර්යන්තයක් ඉදි කිරීමේ මූලික කටයුතු…

ශ්‍රී ලාංකික තාරකා විද්‍යාඥයා ජෝන්ස් හොප්කින්ස් විශ්ව විශ්වවිද්‍යාලයේ ප්‍රධානියා ලෙස පත් කෙරේ

ලොව ප්‍රමුඛතම ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් වන ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ 16 වැනි ප්‍රධානියා ලෙස ශ්‍රී ලාංකික තාරකා භෞතික විද්‍යාඥයකු වන රේ ජයවර්ධන මහතා පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මීට පෙර…

තරුණ වෘත්තියවේදින් ජනාධිපතිවරයාගේ 2048 ඉලක්ක වෙනුවෙන් පෙල ගැසෙයි.

එක්සත් ජාතික පක්ෂයේ තරුණ වෘත්තියවේදීන්ගේ සංවිධානය ආරම්භ කිරීම සහ විධායක සභාවේ ප්‍රථම රැස්වීම පසුගිය දා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී සිදු විය . 2048 වර්ෂයේ දී පූර්ණ පුර්ව සංවර්ධිත…

දුම්රිය වර්ජකයෝ ජනතාව පීඩනයට ලක් කරනවා නම් දැඩි තීන්දු ගන්න සිද්ධ වෙනවා _ අමාත්‍ය බන්දුල ගුණවර්ධන

දුම්රිය සේවකයන් මෙම වැඩවර්ජනය අරඹා ඇත්තේ මගී ජනතාව අපහසුතාවයට පත් නොකර ගැටළු විසඳා ගන්නා ලෙස කියා තිබියදී බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ජනතාව පිඩනයට පත්…

අද කාලගුණය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු පළාවත් වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර අම්පාර…

අනුරාධපුර පූජා භූමිය කඩිනමින් සංවර්ධනය කිරීමට ජනාධිපතිවරයා බලධාරීන්ට උපදෙස් දෙයි.

මහා විහාර සංවර්ධන සැලැස්මට ප්‍රමුඛත්වය දෙමින් අනුරාධපුර පුජා භූමිය සංවර්ධන කිරිමේ සැලැස්ම කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාල නිලධාරීන්ට උපදෙස් දි ඇත . මෙම සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම…

අධිවේගී මාර්ගය පෞද්ගලිකකරණය කිරීමට සැලසුම් කරන බවට චෝදනා _ මාර්ග සංවර්ධන අධිකාරි සේවක සංගමය.

මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රතිව්‍යුගත කිරීමේ සැලැස්මක් ඇති බව එම මාර්ග සංවර්ධන අධිකාරියේ සේවක සංගමය සඳහන් කරයි. මේ යටතේ මාර්ග සංවර්ධන අධිකාරියට වැඩිම ආදායමක් උපයාදෙන අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ‘සහස‍්‍රා ඉන්වෙස්ට්මන්ට්’ නම්…

ජයන්ත ධර්මදාස ,ශලනි තාරකා සමඟ ක්‍රිකට් මැච් බලන්න ඕස්ට්‍රේලියාවට

ඕස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහ ශ්‍රී ලංකාවෙන් ගිය කි‍්‍රකට් ආයතනේ නිලධාරීන් හා ඔවුනගේ හිතවතුන් කණ්ඩායමට වියදම් කිරීමේ දි මූල්‍ය අවභාවිතාවක් සිදුවී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු…

යහපත් ආර්ථික ප්‍රතිපත්ති නිසා උද්ධමනය පාලනය වුණා _ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියබලාපිටිය.

උද්ධමනය ඉහළ රටවල් අතරින් 5 වන ස්ථානයේ සිට ශ්‍රී ලංකාව අද පවතින තත්ත්වය දක්වා ගෙනඒම යහපත් ආර්ථිකමය මූල්‍යමය කළමණාකරණයේ ප්‍රතිථලයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති…

You cannot copy content of this page