බ්‍රිතාන්‍ය රක්ෂණ සමාගමෙන් ලැබිය යුතු කෝටි 4100 ලබා ගැනීම වැළැක්වීමට උත්සාහ කරනවා.
බ්‍රිතාන්‍යයේ රක්ෂණ සමාගමකින් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත රුපියල් කෝටි 4100 ක සහන මුදල ලබා ගැනීම වැළැක්වීමට මහා පරිමාණ සංචාරක ව්‍යාපාරිකයන් පිරිසක් උත්සහ දරන බවට ශ්‍රී ලංකා සුළු සහ මාධ්‍යපරිමාණ සංචාරක…
