වසර 18 ක විවාහ ජීවිතයට තිත තබමින්, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ සහ බිරිඳ සෝෆි වෙන් වීමට තීරණය කර තිබේ.

දෙදෙනා විවාහ වූයේ 2005 වසරේ මොන්ත්‍රියාල් නුවරදීය. වෙන් වීමට තීරණය කළත්, දරුවන්ගේ යහපත වෙනුවෙන් අවශ්‍ය සියලු දේ කිරීමට කටයුතු බව ටෲඩෝ (51) සහ සෝෆි (48) පැහැදිලි කර තිබේ.

ටෲඩෝ සහ සෝෆි යුවළට දරුවන් තිදෙනෙකි. ඒ පුතුන් දෙදෙනකු සහ දියණියකි. වැඩිමල් පුතු සේවියර්ගේ වයස අවුරුදු 15 කි. දෙවැනියා වන දියණියගේ වයස අවුරුදදු 14 කි. බාල පුතුගේ වයස අවුරුදු 9 කි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page