තම පක්ෂය කිසිවකුගේ අතකොළුවක් නොවන බව මව්බිම ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක හේමකුමාර නානායක්කාර මහතා සඳහන් කරයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම පක්ෂයට උදවු කරන බව සදහන් කරමින් පළව ඇති ප්‍රවෘත්තිය ප්‍රතික්ෂේප කරන බවද එය අමූලික බොරුවක් බව ද හෙතෙම කියා සිටී.

දීර්ඝ කාලයක් තිස්සේ තමන් දේශපාලනයේ යෙදී සිටින බවත් තමන් විසින් පිහිටුවන ලද පක්ෂයට ගෝඨාභයගෙන් තල්ලුවක් හෝ ආශිර්වාදයක් ඇතැයි පැවසීම විහිළුවක් බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

වසර ගනනක පලපුරුද්දක් ඇති මෙමබ පක්ෂයේ සාමාජිකයන්ට වෙනත් කිසාවකුගේ උපදෙස් මත ක්‍රියාත්මක නෙවන බවද පැවසයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page