ආසියානු කුසලාන ටිකට් පත් මිල පහළට
ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරඟ සඳහා වන ප්‍රවේශපත්‍ර ගාස්තු තවදුරටත් පහළ දමා තිබේ. මෙරට පැවැත්වෙන තරඟ සඳහා ප්‍රේක්ෂක සහභාගිත්වය ඉතා අවම මට්ටමක පසුබිම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.…
ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරඟ සඳහා වන ප්‍රවේශපත්‍ර ගාස්තු තවදුරටත් පහළ දමා තිබේ. මෙරට පැවැත්වෙන තරඟ සඳහා ප්‍රේක්ෂක සහභාගිත්වය ඉතා අවම මට්ටමක පසුබිම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.…
පාස්කු ප්‍රහාරය පිළිබඳව චැනල් 4 නාළිකාව විකාශනය කල වීඩියෝව සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව බ්‍රිතාන්‍ය විද්‍යුත් මාධ්‍ය නියාමන කාර්යාලය විමර්ශනයක් ආරම්භ…
සෞඛ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව නැවත සිතා බැලිය යුතු බවත් විවෘත ආර්ථිකයක් තුළ නව ක්‍රමවේදයක් ඔස්සේ දිගු ගමනක් යා යුතු බවද ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ සදහන් කරයි. නව ක්‍රමවේදයක් ඔස්සේ පුද්ගලික ව්‍යවසායකයින්ටත් නව…
රාජ්‍ය නිලධාරීන්ට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කර ඇත. ඒ අනුව දරුවෙකු හදාවඩා ගැනීම විශේෂ අවස්ථාවක් සේ සලකා උපරිම මාස 04ක කාලයක්…
මොරොක්කෝ රාජ්‍යයේ ප්‍රබල භූ කම්පනයක්එහි ප්‍රබලත්වය සටහන් වුණේ, මැග්නිටියුඩ් ඒකක 6.8 ක් ලෙසයි. සුප්‍රකට සංචාරක කේන්ද්‍රස්ථානයක් වන මැරකේෂ් නගරයට ඊසාන දෙසින් භූ කම්පනය හටගෙන තිබුණි. අද අලුයම හටගත් භූ කම්පනයෙන්…
කෘතිම බුද්ධි තාක්‍ෂණයේ දියුණුව පෙන්නුම් කරමින් ප්‍රථම වතාවට නුනූරි නම් පොප් තරුව ලෝක ප්‍රසිද්ධ ගීත නිෂ්පාදන සාමගමක් වන වෝර්නර් මියුසික් සමාගම සමග ගීත නිෂ්පාදනය කිරීම සඳහා ගිවිසුම්ගත වී ඇත. මෙම…
අගෝස්තු මාසයේ විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ලැබිම අමෙරිකානු ඩොලර් මිලියන 499.2 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි . ඒ අනුව මේ වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා මාස…
පාදුක්ක ,හල්බරාව ,නිමලාරාම බෞද්ධ මධ්‍යස්ථානය 2023 වස් පිංකම් මාලාවට සමගාමීව මෙහෙනින් වහන්සේ උදෙසා දහවල් දානමය පිංකම් වැඩසටහනක් අද (10) දින එම විහාරස්ථානයේ දී සිදු කරනු ලැබීය . පූජ්‍ය වරායායේ සමිත…
මෙරට මත්පැන් නිෂ්පාදන සමාගම් වලින් රුපියල් ලක්ෂ 63,000 කට ආසන්න මුදලක් හිඟ බදු හා ප්‍රමාද ගාස්තු වශයෙන් අයවීමට ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කරයි . මේ වන විට සමාගම්වලින් ලැබීමට…
කෝට්ටේ රජමහා විහාරස්ථානයේ වාර්ෂික ශ්‍රී දළදා මහා පෙරහර මංගල්‍යය ඊයේ (09) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් වීදී සංචාරය කෙරුණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආගමික වතාවත් සිදු කර ආශිර්වාද ලබා ගැනීමෙන්…
You cannot copy content of this page