වරද පිළිගත් ඥාණසාර හිමි ලක්ෂ 3 ක දඩ මුදල ගෙවයි
පූජ්‍ය වටරැක විජිත හිමියන් විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකට බලහත්කාරයෙන් කඩා පැන බලපෑමේ කිරිමේ චෝදනාව සම්බන්ධයෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි අධිකරණය විසින් වරදකරු කර තිබේ. උන්වහන්සේ වරද පිලිගැනීමත් සමග රුපියල්…
