5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස 15 වන දින පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.
මෙවර විභාගය මධ්‍යස්ථාන 2888 ක් තුල පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුවේ එම නිවේදනයේ වැඩිදුරත් සඳහන් කරයි .

You cannot copy content of this page