මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් 15 වන දින පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගයට බාධාවක් නොවන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි .

දරුවන් විභාග මධ්‍යස්ථානවලට කැඳවීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක් ව විශේෂ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර ඇති බව විභාග කොමසාරිස්වරයා පවසයි .

පසුගිය දින ගණනක සිට ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාවෙන් වැඩිම බලපෑම් එල්ලවූයේ, මාතර දිස්ත්‍රික්කයට වන අතර එම දිස්ත්‍රික්කයේ පාසල් දින කිහිපයකට වසා දැමිමට ද අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබුණි .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page