රාජපක්ෂලා විසින් කෝටි නව ලක්‍ෂ දොලොස්දහසක මුදලක් හොරකම් කර ඇතැයි ජාතික ජන බලවේගය විධායක සභික නලින් හේවගේ මහතා සඳහන් කරයි.

පසුගිය දා පැවති බෙන්තර-ඇල්පිටිය ජාතික ජන බලවේග ආසන සමුළුව අමතමින් ඔහු මෙම අදහස් පල කර ඇත .

විගණකාධිපති වාර්තාව අනුව මේ බව හෙළිවී ඇති බවත් පවසන ඔහු 2006 සිට 2022 අවසන දක්වා ප්‍රාග්ධන වියදම් ලෙස පමණක් වූ කෝටි නව ලක්ෂ විසි එක් දහසක් වියදම් කර ඇති බවත් කියා සිටී.

නමුත් මිලදී ගැනීම හා භෞතික වත්කම් ඇත්තේ කෝටි 293,000 පමණක් බවද එම වාර්තාවේ සඳහන් බවත් හෙතෙම කියා සිටියේය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page