ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඇති වෙළඳ ගිවිසුමක් වසර 5 කින් දීර්ඝ කරයි.
ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර ඇති වෙළෙඳ හා ආයෝජන රාමු ගිවිසුම් කාලය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේ වැදගත් සෘජු විදේශ ආයෝජන පාර්ශවකරුවකු වන අතර සංචාරක පැමිණීම්…
