කෝටි 10 ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ..
හොරොයින්, හා හෂිස් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් ඩිංගි යාත්‍රාවක සඟවා තිබියදි තලේමන්නාරම වෙරළ තීරයේ දී ඊයේ (16) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර,අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4 ක්, හොරොයින් කිලෝ…
හොරොයින්, හා හෂිස් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් ඩිංගි යාත්‍රාවක සඟවා තිබියදි තලේමන්නාරම වෙරළ තීරයේ දී ඊයේ (16) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර,අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4 ක්, හොරොයින් කිලෝ…
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 14 වැනි තරඟය ලෙස අද (16) පැවති තරඟයේදී ශ්‍රී ලංකාව පරදා ඕස්ට්‍රේලියානු පිල කඩුලු 5 කින් ජයග්‍රහණය කර ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම මේ…
අභාවප්‍රාප්ත ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී මහතාට රිය අනතුර සිදු වූ අවස්ථාව පිළිබඳව චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහතා විසින් කරන ලද පරස්පර ප්‍රකාශය පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍ය තුල දැඩි…
චීනයේ පැවැත්වෙන ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන 3 වන “එක් තීරයක් – එක් මාවතක්” සමුළුව සඳහා සහභාගී වීමට දිවයිනේන් පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔහු යටතේ පවතින අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන්ට…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කල දෛනික විනිමය අනුපාතිකය අනුව අද (16) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 318.17 ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 328.85 ක් ලෙසත් ඉහළ ගොස් ඇත…
හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර ගැටුම් උග්‍රවීම වැළැක්වීමේ අරමුණින් ඒ පිළිබඳව සාකච්ඡා සිදු කිරීමට අමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා ඊශ්‍රායලය වෙත පැමිණෙයි. ඇන්ටනි බ්ලින්කන් මහතා පසුගිය දින කිහිපය තුලදී…
පවතින අයහපත් කාලගුණික තත්වය හා අධික වර්ෂාව හේතුවෙන් දැදුරු ඔය ජලාශයේ වාන්දොරටු 04 ක් මේ වන විට අඩි 03 බැගින් විවෘත කර තිබේ . වාන් දොරටු විවෘත වීමත් සමඟ තප්පරයට…
ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ අඛණ්ඩව සහාය ලබා දෙන බව ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපති ශික්ෂින් චෙන් මහතා පවසයි . IMF සහ ලෝක බැංකු…
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය ඔක්තෝම්බර් 21 වන සෙනසුරාදා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පවත්වන බව පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසයි පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්…
රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 18 න් 16 කට නායයාමේ අවදානම් ජාතික ගොඩනැගිලී සහ පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර තිබේ නැවත දැනුම් දෙන තුරු මෙම නීවේදන බලාත්මක බව රත්නපුර ආපදා…
You cannot copy content of this page