හීන්දෙනිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන හැට්ටයා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයකුට අයත් බව කියන කෝටි තුනකට ආසන්න වටිනාකමකින් යුත් වාහන හතක් පොලිස් භාරයට ගත් බව වීරගුල පොලිසිය සදහන් කරයි.

සැකකාර මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මීට පෙර අවස්ථා කිහිපයකදී මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධව චෝදනා ලැබ සිටි අයකු බවත් වේයන්ගොඩ පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ මෙම වැටලීම සිදු කර ඇත.

මෝටර් රථ දෙකක් ,ජීප් රථයක් සහ යතුරුපැදි හතරක් මෙසේ පොලිස් බාරයට ගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් පවතී.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page