Month: January 2024

2024 වසරේ සංචාරකයන් ලක්ෂ 20 ක්.. ඩොලර් බිලියන 6 ක් බලාපොරොත්තු වෙනවා – සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ…

සංචාරක කර්මාන්තයේ සිදුව ඇති පිබිදීමත් සමඟ මෙම වසරේ සංචාරකයන් ලක්ෂ 20ක් පමණ මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවත් එමඟින් ඇමරිකානු ඩොලර් බිලියන 6ක් උපයා ගැනීමට අපේක්ෂා කරන බවත් සංචාරක රාජ්‍ය…

මුදල් ඩිජිටල්කරණය සඳහා වූ ඉන්දීය සහ බංග්ලාදේශ ක්‍රියාවලිය අධ්‍යයනය කොට සති 2 ක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස ක්‍රම සහ විධි කමිටුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට උපදෙස්….

ශ්‍රී ලංකා මහ බැංකුව “Lanka Pay” පද්ධතියේ සිට Central Bank Digital Currencies (CBDCs) දක්වා ගමන් කිරීමේ ක්‍රියාවලිය මේ වන විට ක්‍රියාත්මක කරගෙන යන බවත්, මේ වසර අවසානයේ එහි අවසාන අදියරයට…

ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරීම සහ ලන්ච් ෂීට් භාවිතය තහනම් කිරීමට ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය….

ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් සහ පොලිතීන් අපද්‍රව්‍ය අවම කිරීම සහ ප්‍රතිචක්‍රීයකරණ ක්‍රියාවලිය වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කිරීම පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සිදු…

පසුගිය කාලයේ තෝරාගත් පිරිසක් පමණයි ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ කර ගත්තේ _ කේ. ඩී..ලාල්කාන්ත

ජනතා විමුක්ති පෙරමුණ වටා එකතු වුණු බොහෝ පිරිස් සමාජයේ වෙනම ස්ථරයක පසුවන්නන් බවත්… ඉස්සර කළේ සමාජයේ සිටින තෝරාගත් පිරිසක් පමණක් ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ කර ගත් බවත් එම පක්‍ෂයේ හිටපු…

වජිර ගාල්ල අතුරු සිදුරු නැතිව පුරවයි….

එක්සත් ජාතික පක්ෂ ගාලු දිස්ත්‍රික් සම්මේලනය එක්සත් ජාතික පක්ෂ සභාපති ගාලු දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද ( 13 ) ගාල්ල නගරශාලාවේ දි පවත්වන ලදී . ඉදිරි…

සියලු පෙර පාසල් දරුවන් සඳහා උදෑසන ආහාර වේලක් ලබා දීමට කටයුතු කරනවා – කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ

දිවයිනේ සියලු පෙර පාසල් දරුවන් සඳහා උදෑසනට පූර්ණ ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන මෙම වසරේදී ආරම්භ කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි. යෝජිත ස්ත්‍රී…

පසුගිය වසර 4 තුල කර්මාන්තශාලා 263,200 ක් වැසි ගොස් ඇත _ මහාචාර්ය වසන්ත අතුකෝරල…

ආර්ථිකයේ කඩා වැටීම හේතුවෙන් මෙරටේ විවිධ කර්මාන්ත දෙලක්ෂ හැට තුන් දහස් දෙසීයක් පසුගිය වසර හතරක කාලයේදී (2019සිට 2022 දක්වා) වැසී ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ අලුත්ම…

තෛපොංගල් දිනයේ දි සුරාසැල් වැසේ…

තෛපොංගල් දිනය යෙදී තිබෙන ජනවාරි 15 වැනිදා නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල පිහිටා ඇති මත්පැන් අලෙවි සැල් වසා තැබීමට තීරණය කර තිබෙන බවත් ඒ පිළිබඳව දිස්ත්‍රික් ලේකම්වරුන්ට මේ වන විට දැනුම්…

ජෝර්දානයේ රැකියා අහිමි ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍ය මනුෂ නානායක්කාර නිලධාරීන්ට උපදෙස් දෙයි…

ජෝර්දානයේ අසිල් යුනිවර්සල් සහ හයි ඇපරල් යන ඇඟලුම් කර්මාන්තශාලා වසා දැමිම හේතුවෙන් එහි සේවකයන් ඉවත් කිරීමෙන් ඇති වී තිබෙන තත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස ශ්‍රී…

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව නව නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්…

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස බස්නාහිර පළාත් උතුර භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතා පත්කර ඇති බව වාර්තා වේ. ඔහු මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර අධ්‍යක්ෂවරයා ලෙස…

You cannot copy content of this page