මෙරට වෙලදපල ඉන්ධන මිල ඊයේ (01) මධ්‍යම රාත්‍රිය සිට සංශෝධනයකට ලක් කලා.
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සහ ඉන්දීය තෙල් සමාගමේ මිල ගණන්වලට වඩා රුපියල් තුනකට අඩුවෙන් සයිනොපෙක් සමාගම විසින් ඉන්ධන නිකුත් කරන බවත් එහිදි දන්වා සිටියා.
ඒ අනුව එම බෙදුම්හල්වල ඉන්ධන මිල ගණන් මෙසේය.
ඔක්ටෙන් 92 පෙට්‍රල් – රුපියල් 368
ලංකා ඔටෝ ඩීසල් – රුපියල් 360
ඔක්ටෙන් 95 පෙට්‍රල් – රුපියල් 456
සුපර් ඩීසල් – රුපියල් 468
