Month: February 2024

පෞද්ගලික දත්ත සැකසීමේදී පුරවැසියාගේ අයිතීන් සුරක්ෂිත කිරීමට කඩිනමින් නව නීතිරීති ගෙන එනවා – දත්ත ආරක්ෂණ අධිකාරියේ සභාපති අර්ජුන හේරත්

පෞද්ගලික දත්ත සැකසීම පිළිබඳව කටයුතු කරනු ලබන රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ ආයතන විසින් පුරවැසි අයිතීන් සුරක්ෂිත වන සේ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නියාමනය සඳහා අවශ්‍ය නීති රීති කඩිනමින් සකස් කර…

ක්ෂුද්‍ර මූල්‍ය ණය පිළිබඳව පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානයට…

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය හේතුවෙන් අගතියට පත් පාර්ශ්ව සම්බන්ධයෙන් ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු කොට ඇත . ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය හේතුවෙන්…

නිති නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද රුපියල් ලක්ෂ 1500 ක් වටිනා නිමි ඇඳුම් තොග රාජසන්තක කෙරේ

මැලේසියාවේ සිට ආනයනය කරන ලද අඩි 40 ක් දිග බහාලුම් හතරක නිති වීරෝධි ලෙස ගෙන්වන ලද රුපියල් ලක්ෂ 1500 ක් වටිනා නිමි ඇඳුම් තොගයක් අත්අඩංගුවට ගැනිමට රේගු නිෂ්කාශන අංශයේ නිළධාරීන්…

සාවද්‍ය තොරතුරු ලබා දී අස්වැසුම ප්‍රතිලාභ ලබා ගත් පුද්ගලයන් 9,122 ක් _ ඇමැති ෂෙහාන් සේමසිංහ

අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියර සඳහා අයදුම්පත් යොමු කිරීමට ඕනෑම තරාතිකරමක පුද්ගලයකුට හැකියාව ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කියයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ප්‍රතිලාභ සඳහා සුදුස්සන් තෝරා…

ඩයනට ඒරෙහි නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ…..

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කල පෙත්සම නිෂ්ප්‍රභ කරමින් ඉකුත්දා අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ඉදිරිපත් කර තිබු අභියාචනා…

යුක්තිය මෙහෙයුමේදී තවත් අපරාධකරුවන් 680 අත්අඩංගුවට …

යුක්තිය මෙහෙයුම ගතවු පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම් වලින් අපරාධකරුවන් 680 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සදහන් කරයි . මෙසේ අත්අඩංගුවට ගත් මුළු සැකකරුවන් 680 දෙනා අතර මත්ද්‍රව්‍ය…

දුෂිතයන්ට ඒරෙහිව පළමු පියවර ගන්නා එස්.එම්.චන්ද්‍රසේනගෙන් _ අනුර කුමාර දිසානායක

අනුරාධපුරයේ දූෂිතයන්ට එරෙහිව පලමු පියවර එස්.එම්. චන්ද්‍රසේනගෙන් පටන් ගන්නා බව ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අනුරාධපුරයේදී සදහන් කර සිටියා ඔහු මේ බව පැවසුවේ අනුරාධපුරයේ කාන්තා සමුළුව අමතමින්…

මෙරට ආර්ථිකය ගොඩනැඟීමට ජනපති ගෙන යන වැඩපිළිවෙළ හැර වෙනත් විකල්ප නැහැ –අමාත්‍ය බන්දුල ගුණවර්ධන

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙනයන ආර්ථික වැඩපිළිවළ හැර වෙනත් විකල්ප ක්‍රම තිබේ නම් ඒ සඳහා ඕනෑම මාධ්‍යයක ඕනෑම කණ්ඩායමක් සමඟ සංවාදයකට සූදානම් බව මහාමාර්ග, ප්‍රවාහන හා…

ඇමරිකානු සමාගම අද සිට මෙරට ඉන්දන බෙදාහැරීම සදහා ගිවිසුම් අත්සන් කරයි ….

දේශීය ඉන්ධන වෙළෙඳපොළ තුල මෙරට ආයෝජනය කළ ඇමරිකානු සමාගමක් වන Shell – RM Parks සමාගම සහ ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම ඉන්ධන ගබඩා කිරීමේ හා බෙදාහැරීමේ ගිවිසුමට අත්සන් තැබිම…

සනත් නිශාන්ත ගමන් ගත් ජිප් රථය ගැටුණු කන්ටේනර් රථයේ රියදුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට….

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගමන්කළ සුඛෝපභෝගී ජිප් රථය ගැටුණු කන්ටේනර් රථයේ රියදුරා අද (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය ට කැඳවා ප්‍රකාශයක් ලබා…

You cannot copy content of this page