රනිල් වික්‍රමසිංහ මහතා රටේ ජනාධිපති වීම රටේ වාසනාවක් _ දුමින්ද දිසානායක
රනිල් වික්‍රමසිංහ මහතා රටේ ජනාධිපති වීම මේ රටේ ජනතාවගේ වාසනාවක් බවත් කිසිම දිනෙක දේශපාලඥයන් නොකරන විශාල වෙනස්කම් ඔහු විසින් සිදු කර ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු…
