නීතිවිරෝධී ලෙස ගෙන්වන ලද විදෙස් දුම්වැටි තොගයක් සමග සහකාර රේගු අධිකාරීවරයෙකු කොළඹ කොටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට කොළඹ මධ්‍යම දූෂණ අපරාධ කාර්යාංශය සමත් වී ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී විදෙස් දුම්වැටි 7,000 ප්‍රමාණයක් සොයාගෙන ඇති බවත් එහි වටිනාකම රුපියල් ලක්ෂ 590,000කට ආසන්න බවත් විමර්ශනවලදී හෙළිවී ඇත ..
