Month: June 2024

නිතවිරෝධි දුම්වැටි තොගයක් සමග සහකාර රේගු අධිකාරීවරයෙකු අත්අඩංගුවට….

නීතිවිරෝධී ලෙස ගෙන්වන ලද විදෙස් දුම්වැටි තොගයක් සමග සහකාර රේගු අධිකාරීවරයෙකු කොළඹ කොටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට කොළඹ මධ්‍යම දූෂණ අපරාධ කාර්යාංශය සමත් වී ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී…

විජයදාස රාජපක්ෂ සභාපති බලය ගැලවේ…..

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විධායක සභා රැස්වීමේදී එහි සභාපතිවරයා ලෙස නම් කක විජයදාස රාජපක්‍ෂ මහතා හා වැඩ බලන ලේකම් කීර්ති උඩවත්ත මහතාගේ පක්‍ෂ කටයුතුවලට බාධා කිරීම වළක්වමින් කඩුවෙල අධිකරණය විසින්…

වැඩිහිටි දීමනාව නතර වී ඇති බවට පළවන වාර්තා අසත්‍යයි – සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය..

අස්වැසුම සුබසාධක යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වීමත් සමඟ මෙතෙක් ලබා දුන් වැඩිහිටි දීමනා නතර වී ඇති බවට සමාජ මාධ්‍ය හරහා පළවන වාර්තා අසත්‍ය බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. 2024 මැයි මස…

ජනපති සහ තරුණ නියෝජිතයන් අතර හමුවක්…

රටේ ඉදිරි ගමන වෙනුවෙන් තරුණ ප්‍රජාව ඵලදායී අයුරින් දායක කර ගැනීමට විධිමත් යාන්ත්‍රණයක්ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන තරුණ සහභාගීත්ව වැඩසටහනේ එක් අංගයක් ලෙස “තරුණ කතිකාවත – හෙට දවසේ ශ්‍රී…

ත්‍රීපෝශ නිශ්පාදණය යලි අරඹයි ….

තාවකාලිකව නවතා ඇති වයස මාස 06 ත් අවුරුදු 3ත් අතර දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂ නිෂ්පාදනය යලි ආරම්භ කිරීම සඳහා අවසර ලබා දීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්…

හරක්කටාගේ මස්සිනා මිදිගම රුවන් අත්අඩංගුවට …..

මිට මාස දෙකකට ඉහතදී ඩුබායිහි හෝටලයක ඇති වූ ගැටුමකින් පසු එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණු මෙරට ප්‍රධානම පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන හරක්කටාගේ මස්සිනා බව කියන මිදිගම රුවන් නමැත්තා…

බෞද්ධ ධර්මය විකෘති කිරීම, සංඝ සංස්ථාව බිඳවැට්ටීම සහ ලාංකීය ඉතිහාසය විකෘති කිරීම වැලැක්වීම සඳහා නිර්දේශ – ජාතික උරුමයන් සුරැකීම උදෙසා ක්‍රියාත්මක වන පාර්ලිමේන්තු සංසදය

මෙරට බෞද්ධ ධර්මය විකෘති කිරීම, සංඝ සංස්ථාව බිඳවැට්ටීම සහ ලාංකීය ඉතිහාසය විකෘති කිරීම වැලැක්වීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම පිළිබඳ ජාතික උරුමයන් සුරැකීම උදෙසා ක්‍රියාත්මක වීම පිණිස වන පාර්ලිමේන්තු සංසදයේ අවධානය…

ජාතික රෝහලේ වහ­ල­යට නැඟුණු රෝහල් සේව­කයා අධ්‍ය­ක්ෂගේ මැදි­හත් වීමෙන් බිමට බසීයි

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහ­තාගේ ක්‍රියා කලා­ප­යට එරෙ­හිව රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩ­ලයේ සේව­ක­යකු රෝහලේ ගොඩ­නැ­ඟිල්ලක වහලය මතට නැඟ කළ විරෝ­ධ­තාව රෝහලේ අධ්‍ය­ක්ෂ­ව­ර­යාගේ මැදි­හත් වීමෙන් සම­ථ­ය­කට පත් කළ…

ISIS සැකකරුවන් සමග සබඳතා පැවැත්වූ ප්‍රබලයෙක් කොළඹ දි අත්අඩංගුවට

ISIS සංවිධානය සමඟ සම්බන්ධ බවට සැකකෙරෙන ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා සමඟ සමීප සබඳතා පැවැත්වූ සහ ඔවුන්ට සහාය වූ බවට සැක කෙරෙන අත්‍යාවශ වූ පුද්ගලයකු වන ඔස්මන් පුෂ්පරාජ් නැමැත්තා…

You cannot copy content of this page