ප්‍රතිඵල සඳහා පහත ලින්ක් එක වෙත පිවිසෙන්න

https://www.doenets.lk/examresults

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇත.

2022 අ.පො.ස උසස් පෙළ විභාගය ජනවාරි 23 වැනිදා සිට පෙබරවාරි 17 වැනිදා දක්වා පැවැති අතර
ඒ සඳහා පාසල් අයදුම්කරුවන් 278,196ක් ඇතුළුව සිසුන් 331,709 ක් විභාගයට පෙනී සිට ඇත

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page