අද (12) දින රට පුරා දිස්ත්‍රික්ක ගණනාවක රෝහල්වල වෛද්‍යවරු නිහඬ විරෝධතාවයක් පැවැත්වීමට නියමිත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඒ, වෛද්‍යවරුන් රට හැර යාම හේතුවෙන් ඇති වී ඇති බලපෑම සඳහා විසඳුම් ලබා දෙන ලෙස බල කරමින් රජයට කරණු ලබන නිහඬ විරෝධතාවයයි.

වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ, රෝහලේ ප්‍රතිකාර සේවාවන්වලට බලපෑමක් නොවන පරිදි මෙම විරෝධතා මාලාව පවත්වන බවයි.

අද දහවල් 12.00 සිට 2.00 දක්වා මෙම විරෝධතා මාලාව පැවැත්වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page