බෝමිරියේ ප්රදේශයේ හිමි නමක් වාසය කල නිවාසයක කාන්තාවන් දෙදෙනකු සිටින බව සැලවිමත් සමග ප්රදේශවාසීන් විසින් එම ස්ථානයට ගොස් ඒ පිලිබදව විමසිමට යාමේදි සුලු කලබලකාරී තත්ත්වයක් ඇති විය.
එම ස්ථානයේ හිමි නම සමග නිරුවතින් කාන්තාවන් දෙදෙනා සිටිම නිසා ගම්මුන් කෝපයට පත්වි එය ආරවුලක් දක්වා දුර දිග ගිය බව සිද්ධිය දුටු අයෙක් පැවසීය .
අනතුරුව එහිදි කාන්තාවන් දෙදෙනාට සහ හිමි නමට පහර දිමක් සිදු වි ඇති අතර කාන්තාවන් හට ලිංගිකව හිරිහැර සිදුවිමක් ද වාර්තා විය
ඒ සම්බන්ධයෙන් නවගමුව පොලිස් ස්ථානාධිපතිවරය ඉදිරියේ භාරවුනු සැකකරුවන් 7 දෙනෙකු සහ අල්ලා ගත් සැක කරුවෙක් අද කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි.
