තවත් නව කැබිනට් ඇමතිධූර 4 ක් ? .විපක්ෂයේ කෙනෙකුත් ඒ අතර.
කැබිනට් සංශෝධනයක් මේ මාසය තුළ සිදුවනු ඇති බවට දේශපාලන කවයන්හි තොරතුරු පැතිරෙමින් පවති. සිදුවනු ඇතැයි කියන කැබිනට් සංශෝධනයේදී අමාත්‍ය ධුර හතරක් පිහිටවනු ඇති බවත් හිටපු අමාත්‍යවරුන් තිදෙනකුට හා දැනට ස්වාධීනව…
