තමන් ක්‍රීඩා අමාත්‍ය ධූරය භාර නො ගන්නා බව දයාසිරි ජයසේකර පවසයි.
තමන් එළැඹෙන සතියේ ක්‍රීඩා අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට සූදානම්ව සිටින බවට ඇතැමුන් පවසමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කරයි . තමන් කිසිසේත්ම තමන්ට අයිති නැති ඇමති ධුරයක්…
