Author: admin

ආනයනික පොල්තෙල් සඳහා බද්දක්

දේශිය පොල්තෙල් නිෂ්පාදකයන් ආරක්ෂා කිරීමට ආනයනික පොල්තෙල් සඳහා නව බද්දක් පැනවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹපාලිටිය මහතා ප්‍රකාශ කළේය. දේශිය පොල්තෙල් නිෂ්පාදකයා ආරක්ෂා කිරීමේ අරමුණෙන් බවත් බද්ද…

සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ හතේ සීමාව පනි.

2023 වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ හතේ සීමාව පසුකර තිබේ. ජුලි 20 වනදා වනවිට සංචාරකයින් 714,598 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි ශ්‍රී…

නගරවල පිහිටි ආර්ථික වටිනාකමින් යුත් ඉඩම් ආයෝජකන්ට _ අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු

දිවයින පුරා ප්‍රධාන නගරවල පිහිටි රජයට අයත්, වාණිජ වටිනාකමකින් යුත් ඉඩම් ආයෝජකයින්ට ලබා දිමට සැලසුම් කර තිබෙනවා. මෙරට ආර්ථික සංවර්ධනයට ඵලදායීව දායක කර ගැනීමට හැකි වන අයුරින් ආයෝජකයන්ට ලබාදීමට පියවර…

ගෝලිය තිරිඟු පිට් මිල ඉහළට

කළු මුහුද හරහා ධාන්‍ය ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් යුක්රේනය හා රුසියාව අතර පවතින ගිවිසුම තවදුරටත් දිර්ඝ නොකරන බව රුසියාව නිවේදනය කිරීම හේතුවෙන් ධාන්‍ය මත රඳා පවතින නැගෙනහිර අප්‍රිකානු රටවල් දැඩි ආහාර…

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ගනුදෙනුවට ඩෝලර් වෙනුවට රුපියල්

ශ්‍රී ලංකාව ඉන්දියාව අතර ගනුදෙනු කිරීමේදි දැනට භාවිතා කරනු ලබන ඇමෙරිකානු ඩොලර් මුදල් ඒකකය වෙනුවට ඉන්දීය රුපියල් ඉදිරියේදී භාවිතා කිරීමට තීරණය වී තිබෙනවා. ශ්‍රී ලංකාව සමග ඉන්දියාව අවබෝධතා ගිවිසුමකට එළඹෙන…

රනිල් වික්‍රමසිංහ ඉන්දීය ජනාධිපති හමුවේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ඉන්දීය ජනාධිපතිනිය ද්‍රෞපදි මුර්මු මහත්මිය දිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හිදී හමු විය. විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි කංචන විජේසේකර, ඩග්ලස් දේවානන්ද, ජීවන් තොණ්ඩමාන් ,ජනාධිපති කාර්ය මණ්ඩල…

සෞඛ්‍යය අමාත්‍යවරයාට ඒරෙහි විශ්වාසභංගය අද කථානායක අතට.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් අත්සන් කෙරුණු විශ්වාසභංග යෝජනාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (21) බාර දෙන ලදි. සමගි ජන බලවේගය මහලේකම්…

ගැටුමක් හේතුවෙන් ඌව වෙල්ලස්ස විශ්ව විද්යාලයේ සිසුන් 14 තාවකාලික ශිෂ්‍ය තහනමක්.

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ 2 වසර සහ 3 වසර පීඨවල සිසුන් 14 ගේ ශිෂ්‍ය භාවය ඊයේ (ජුලි 20) සිට නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අහෝසි කල බව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයීය ආරංචි…

පොලිස් නිලධාරීයෙකු අල්ලස් සමග අත්අඩංගුවට.

මරදාන පොලිස් ස්ථානයේ සේවය කල මරදාන පොලිසියේ පරිසර අංශයේ ස්ථානාධිපති රුපියල් දස දහසක මුදලක් අල්ලස් ලෙස ගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණය කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔන්මැක්ස් ජාවාරමට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්නවා _ අමාත්‍ය ඩයනා ගමගේ.

ඔන්මැක්ස් පිරමීඩ ජාවාරමට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිටින බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය. මෙහි කෝටි 300ක ගිණුම් මේ වන විටත් නතර කර තිබෙන අතර එම පිරමීඩ…

You cannot copy content of this page