අධිවේගී මාර්ගය පෞද්ගලිකකරණය කිරීමට සැලසුම් කරන බවට චෝදනා _ මාර්ග සංවර්ධන අධිකාරි සේවක සංගමය.
මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රතිව්‍යුගත කිරීමේ සැලැස්මක් ඇති බව එම මාර්ග සංවර්ධන අධිකාරියේ සේවක සංගමය සඳහන් කරයි. මේ යටතේ මාර්ග සංවර්ධන අධිකාරියට වැඩිම ආදායමක් උපයාදෙන අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ‘සහස‍්‍රා ඉන්වෙස්ට්මන්ට්’ නම්…
