මෙරට තුළ විදේශ විනිමය ඒකක නිදහසේ සංසරණ වීමට ඉඩ හරිනවා._ජනාධිපති රනිල් වික්‍රමසිංහ
මෙරට තුළ විදේශ විනිමය ඒකක නිදහසේ සංසරණය වීමටත් ගනුදෙනු කිරීමටත් ඉඩ ප්‍රස්ථා පුළුල් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය ව්‍යාපාරික ප්‍රජාව හමුවේ ප්‍රකාශ කර සිටී . ඔහු මේ බව…
