Author: admin

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අගෝස්තු මස 2 ආරම්භ වේ.

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අගෝස්තු මාසයේ 02 සිට 12 දක්වා දිවයින පුරා පිහිටුවන පරීක්ෂණ මධ්‍යස්ථානවලදී පවත්වන බවට විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. පෙර වර්ෂයේදී පැවති ප්‍රායෝගික පරීක්ෂණ සඳහා යොදාගත්…

තවත් භාණ්ඩ වර්ග 300 ආනයන සිමා ඉවතට .

ඉදිරියේදී භාණ්ඩ වර්ග 300 කට ආසන්න ප්‍රමාණයක ආනයන සීමාවන් ඉවත් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි. භාණ්ඩ වර්ග රැසක් සදහා දැනට පනවා ඇති ආනයන…

ශ්‍රී ලාංකික තරුණ ව්‍යාපාරිකයාට ඉතාලියේ ග්‍රීන් ඔස්කාර් සම්මානය

මීට වසර 13 පෙර ඉතාලියට පැමිණි ශ්‍රී ලාංකික තරුණ ව්‍යාපාරිකයෙකු වන ගයාන් වික්‍රමසිංහ මහතා නැගී එන කෘෂි ව්‍යවසායකයා ලෙස ග්‍රින් ඔස්කාර් සම්මානය දිනා ඇත. ඔහු විසින් මෙම සම්මානය හිමි කර…

රුපියල පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (12) දින නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වි තිබෙනවා . ඒ අනුව අද ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල්…

විසුම්පාය ගොඩනැගිල්ල හෝටලයක් ලෙස ප්‍රතිසංස්කරණය කරයි.

කොළඹ 02, යූනියන් පෙදෙස ජයික් හිල්ටන් හෝටලයට යාබදව පිහිටිඓතිහාසික වටිනාකමකින් යුතු විසුම්පාය ගොඩනැගිල්ල හෝටලයක් බවට පරිවර්තනය කිරීම සඳහා ගිවිසුම් අත්සන් තැබීම පසුගිය දා සිදුවිය. මෙම විසුම්පාය ගොඩනැගිල්ල, අතීතයේ දී හඳුන්වන…

2023 අපොස උසස් පෙළ විභාගය සදහා දින ප්‍රකාශයට පත් කරයි

2023 අ. පො . ස උසස් පෙළ විභාගය නොවැම්බර් මස 27 වනදා ආරම්භ වන අතර ඒය දෙසැම්බර් 21 දින දක්වා පැවැත්විම නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රෙම්ජයන්ත මහතා සදහන් කරයි…

එළුවන් 70,000 ක් අඩු ආදායම්ලාභී පවුල්වලට.

අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වයන් ඉහළ නැංවීමේ අරමුණින් එම පවුල් වෙත එළුවන් බෙදාදීමේ වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍යංශය විසින් ආරම්භ කර තිබේ. වසර පහක් තුළ එළුවන් 70,000ක් මෙලෙස අඩු ආදායම්ලාභි පවුල්වලට බෙදාදීම…

ඉන්දීය රජය සහ ශ්‍රී ලංකාව රජය අතර කිරි නිෂ්පාදනය වෙනුවෙන් ගිවිසුමක්.

ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා රජය අතර සත්ව පාලනය සහ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ සහයෝගීතාවට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන වල ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම, කිරි…

විහාරස්ථාන වල ඇති වෙන සිදුවීම් සමාජ මාධ්‍යට මුදා හරින පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර

පසුගියදා නවගමුව, බෝමිරිය ප්‍රදේශය් ඇතිවූ සිදු වීමත් සමගවිහාරස්ථානවල ඇතිවන සිදුවීම් ප්‍රචාරණය කිරීම හා සමාජ මාධ්‍යයන්ට මුදාහැරීම සිදු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සිදුවන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු…

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 9 දෙනකුට නඩු තීන්දු ලබා දෙයි

Thusitha Perera: මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ පුද්ගලයින් 09 දෙනෙකු සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවල තීන්දු ප්‍රකාශයට පත්කර ඇත.ඉ ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් පසුගිය වසර කිහිපයක් තුළ මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීම්…

You cannot copy content of this page