Author: admin

උද්දමනය සියයට 12 ක් දක්වා පහත වැටේ

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2023 ජුනි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය , කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමනය 2023…

සිංහරාජයේ ජෛව කොටස් සොරකම් කල ඉරාන ජාතිකයන් තිදෙනා අත් අඩංගුවට

ඉරාන ජාතික විදේශිකයන් තිදෙනෙක් සිංහරාජයේ ජෛව සම්පත් සොරකමක සිදු කර ඇත. සිංහරාජ වනාන්තරයෙන් ලබාගන්නා ලද ජීවී හා අජීවී සතුන් සහ ශාක කොටස් සමග ඉරාන ජාතිකයන් තිදෙනෙකු ඊයේ අත් අඩංගුවට ගනු…

ණය ප්‍රශස්තකරණය පිළිබඳ සත්‍ය තත්ත්වය ජනතාවට පැහැදිළි කර දෙන්න – ජනපති ව්‍යාපාරික ප්‍රජාවගෙන් සහ වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ඉල්ලයි

දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ සත්‍ය තත්ත්වය ජනතාව හමුවේ තැබීමේ සුවිශේෂ කාර්යභාරයක් ව්‍යාපාරික ප්‍රජාවට සහ වෘත්තීය සමිති නියෝජිතයින් වෙත පැවරී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. සැබෑ තත්ත්වය පැහැදිළි කිරීමෙන්…

දිවයින පුරා රිය අනතුරු රැසක් – පස් හැවිරිදි දැරියක් ඇතුළුව 6ක් මරුට

පුත්තලම ,පිටිගල ,මනිප්පායි ,බෝ ගස්වැව ,කින්නියා යන පොලිස් බල ප්‍රදේශවල ඊයේ (29) දිනයේ රිය අනතුරු සිදුව තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා මෙම රිය අනතුරුවලින් වයස…

බස් ගාස්තුවේ වෙනසක් නැහැ

බස් ගාස්තු සංශෝධනයේ වෙනසක් සිදුනොවන බව ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂී වෙල්ගම මහතා පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

ලොතරැයි මිල ඉහළට

ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය ලොතරැයි මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙතෙක් රුපියල් 20 ක්ව පැවති ලොතරැයියක මිල ජූලි 6 වනදා සිට රුපියල් 40…

රිය අනතුරකට ලක්වූ හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා දැඩි සත්කාර ඒකකයට

හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් ඊයේ (29) උදෑසන මුන්දලම ප්‍රදේශයේ දී රිය අනතුරකට පත්වී තිබෙනවා. අනතුරින් පසුව ඇයව හලාවත මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි සඳහන් වන්නේ. ඒ අනුව…

මෙවර බෙල්ලන්විල වාර්ෂික ඇසළ පූණ්‍යෝත්සවය සහ පෙරහර මංගල්‍ය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ 2023 වාර්ෂික ඇසළ පූණ්‍යෝත්සවය සහ පෙරහර මංගල්‍ය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට තීරණය කෙරිණි. බෙල්ලන්විල ඇසළ පුණ්‍යෝත්සවය සහ පෙරහර මංගල්‍ය 73වන වරටත් අගෝස්තු 02 වනදා සිට 20වනදා…

මැතිවරණ කොමිසමට සහ මානව හිමිකම් කොමිසමට සාමාජිකයන් පත් කෙරේ

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් මැතිවරණ කොමිසමට (EC) සහ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRC) සඳහා සාමාජිකයන් පත්කර ඇත.අදාළ ක්ෂේත්‍රවල අත්දැකීම් සහ ප්‍රවීණතාවයන් ඇති පුද්ගලයින් මේ සඳහා පත්කරනු ලැබ…

නව ගුවන් හමුදාපති ලෙස එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා පත් කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව ගුවන් හමුදාපති ලෙස එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා පත් කර තිබේ. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් පෙරේදා (28)…

You cannot copy content of this page