Author: admin

සංචාරක කර්මාන්තය දියුණු කිරිමට තානාපතිවරු 50 ක් දුම්රියෙන් ගමන් කරයි .

මෙ රට සංචාරක කර්මාන්තය ප්‍රවරධනය කිරිමේ අරමුණින් , සංචාරක මණ්ඩලය හා දුම්රිය දෙපාර්තුමේන්තුව එක්ව විශේෂ දුම්රිය සංචාරයක් සංවිධානය කර ඇත. විදේශ තානාපතිවරු 50 ක් සහභාගි වන මෙම විශේෂ දුම්රිය සංචාරය…

ප්‍රභල භූකම්පාවෙන් ලංකාවට හානියක් නැහැ.

ශ්‍රි ලංකාවට කිලෝමීටර් 1200 ආසන්න දකුණුමුහුදේ ප‍්‍රබලභූමිකම්පනයක් සිදුවී තිබේ. ඇමරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතන අනුව මෙහි ප්‍රභලත්වය රික්ට මාපක ඒකක 5.8 කි. මෙ මගින් ශ්‍රී ලංකාවට බලපෑමක් නොවන බව භූ විද්‍යා…

විද්‍යුත් නියාමන කොමිසම ස්ථාපිත කිරිමට විරුද්ධව ඇමති බන්දුලට ලියයි

විද්‍යුත් මාධ්‍ය නියාමන කොමිසමක් ස්ථාපිත කිරීමට අදාළ යෝජිත කෙටුම්පත වහාම හකුළා ගන්නා ලෙස ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමය ඊයේ (30 දා) ජනමාධ්‍ය හා ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා වෙත ලිපියක්…

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ යෝජනාව වැඩි ඡන්ද 60 කින් සම්මතයි.

අද පාර්ලිමේන්තුවේ පැවති දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ යෝජනාව ඡන්ද විමසීමකින් පසු සම්මත විය. එම යෝජනාවට පක්ෂව ඡන්ද 122ක්ද විරුද්ධව ඡන්ද 62ක් ලැබුනු අතර මෙම ඡන්ද විමසීම සිදු කරන අවස්ථාවට ශ්‍රී…

මත්පැන් මිල ඉහළට

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් මිල ගණන් ඉහළ දමා ඇත . ඒ අනුව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ සියලුම වර්ග වලට අයත් මත්පැන් බෝතලයක මිල රුපියල් 300 කින් ඉහළ දමා ඇති බවයි.…

විදේශ රැකියා හා නියෝජිත ආයතන බලපත්‍ර ගාස්තු ඉහළට

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ගාස්තු සහ නියෝජිත ආයතන අලුත් කිරීමේ ගාස්තු අද (01) සිට ඉහළ දැමීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය තීරණය කර ඇත. කම්කරු හා විදේශ…

ශ්‍රි ලංකන් ගුවන් සමාගම වෙනුවෙන් ජනතා බදු මුදල් නාස්ති කල යුතු නැහැ.

දිගින් දිගටම අලාභ ලබන ශ්‍රී ලංකන් ගුවන් සමාගම නඩත්තු කිරීම රජයට අඛණ්ඩව සිදු කළ නොහැකි බව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් වරාය හා සිවිල් ගුවන් සේවා…

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය වේ.

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සශෝධනය කර ඇත. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ ගොස් ඇති අතරඑහි නව මිල වන්නේ…

අද සිට විදුලි ගාස්තු සියයට 14.2 කින් පහලට

අද (01) සිට ක්‍රියාත්මක වනපරිදි විදුලි ගාස්තු සියයට 14.2කින් පහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ අනුව විදුලි පරිභෝජනය කරන ඒකක ප්‍රමාණය අනුව පහත පරිදි…

ණය ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍යයි.

කවුරුන් කුමක් කීව ද මේ මොහොතේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්‍ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි. මේ වන විට ශ්‍රි ලංකාව ණය අර්බුදය නිසා දැඩි…

You cannot copy content of this page