වරාය නගරයට චීනයෙන් කෝටි 37,000ක ආයෝජනයක්
මෙරට ආර්ථිකයට දැවැන්ත ශක්තියක් එක් කරමින් රුපියල් කෝටි 37,000ක (අමෙරිකානු ඩොලර් බිලියන 1.2ක) මුදලක් කොළඹ වරාය නගරයේ ආයෝජනය කිරීමට සූදානම් බව චීනයේ චයිනා හාබර් ඉංජිනේරු සංස්ථාව (CHEC) අවධාරණය කරයි. ඒ…
මෙරට ආර්ථිකයට දැවැන්ත ශක්තියක් එක් කරමින් රුපියල් කෝටි 37,000ක (අමෙරිකානු ඩොලර් බිලියන 1.2ක) මුදලක් කොළඹ වරාය නගරයේ ආයෝජනය කිරීමට සූදානම් බව චීනයේ චයිනා හාබර් ඉංජිනේරු සංස්ථාව (CHEC) අවධාරණය කරයි. ඒ…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රමුඛතම පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග වසර 33කට පෙර පාකිස්තානයේ වකාර් යූනිස් පිහිටුවා තිබූ ලෝක වාර්තාවක් බිඳ හෙළමින් දක්ෂතා දක්වද්දී, වේග පන්දු යවන දුෂ්මන්ත…
“මේ රට නිවැරදි තැනකට ගේනවා නම්, මේ රට සංවර්ධනය කෙරෙමින් ඉදිරියට එනවා නම් ඒකට හරස් වෙන අය මොන දේශපාලන පක්ෂයක්ද? රටේ දියුණුවට, රටේ ඉදිරි ගමනට විරුද්ධ වෙනවා නම් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට…
දේශීය ණය ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ පාර්ලිමේන්තුවේ පුළුල් සංවාදයකින් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය. මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ ඊයේ (26) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ…
රුමේනියා අගනගරය වන බුකරෙස්ට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් විවෘත කිරීමට තීරණය කිරීම සම්බන්ධයෙන් රුමේනියානු විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති ට්‍රයින් රිස්ටී (Traian Hristea) මහතා ශ්‍රී ලංකාවට ස්තූතිය පුද කළේය. ද්විපාර්ශ්වික…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති වේ. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව…
යුරෝපා සංචාරය නිමා කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) උදෑසන යළි දිවයිනට පැමිණ තිබෙනවා. උදෑසන 09.10ට පමණ ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස දිවයිනට පැමිණි බවයි වාර්තා වන්නේ. පසුගිය 17 වන…
ඉදිරි සති අන්තයේ කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුළ ඩෙංගු මර්දනය සඳහා විශේෂ පවිත්‍රතා වැඩසටහනක් ක්‍රියාත්මක කරන බැවින් නිවසේ රැඳී සිටිමින් ඒ සඳහා සහාය ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින…
පෞරාණික වටිනාකමක් සහිත ඉඩම් සහ ගොඩනැගිලි ජාතික උරුම කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා. එහි සභාපති නිමේෂ් හේරත් මහතා මේ බව කියා සිටියේ කොළඹ…
ඖෂධ වර්ග 60ක මිල 16%කින් අඩු කිරීම අද (26) සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වනවා ඒ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට අනුවයි.
You cannot copy content of this page