ශ්‍රී ලංකාව ඉතාම දරුණු සෞඛ්‍යමය ඛේදවාචකයක් කරා ඇදෙනවා – විපක්ෂ නායක
රෝහල්වලට අවශ්‍ය ඖෂධ හිඟවීම හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාව ඉතා දරුණු සෞඛ්‍යමය ඛේදවාචකයක් කරා ඇදී යමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඖෂධ හිඟය, ඖෂධ මිල අධික…
රෝහල්වලට අවශ්‍ය ඖෂධ හිඟවීම හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාව ඉතා දරුණු සෞඛ්‍යමය ඛේදවාචකයක් කරා ඇදී යමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඖෂධ හිඟය, ඖෂධ මිල අධික…
රුසියානු නායකයින් සමග බල අරගලයක යෙදී සිටින වැග්නර් කුලී හේවා භටයින්ගේ නායකයා පොරොන්දුවක් ලබාදී තිබේ. ඔහු සිය ටෙලිග්‍රෑම් ගිණුම ඔස්සේ පවසා ඇත්තේ සිය භටයින් ගේ ඉදිරි ගමන නැවැත්වීමට තීරණය කළ…
ඉරානයෙන් ලබාගන්නා තෙල් වෙනුවට මෙරට තේ නිෂ්පාදනවලින් පියවීම සඳහා 2021 වසරේදී දෙරටේ රජයන් එකඟතාවට එළැඹි අතර එම ක්‍රමවේදය ලබන ජුලි මස සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ. මෙහිදී පළමුව තේ අපනයන…
අද (25) හෙට (26) දිනවලදී දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ…
පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා අහෝසි කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් ජනපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කර ඉදිරි පියවර ගන්නා බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යංශයේ උසස්…
ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 51 ක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් 2022 වසරේ අවසානය දක්වාම සොයාගත නොහැකිවූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.මෙම වාහනවල වටිනාකමක් හෝ සොයා…
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ තිරසර ණය ප්‍රයත්නයන් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සහාය ලබාදෙන බවට එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහතික විය. ප්‍රංශයේ…
2023 ජූනි 20, කොළඹ: ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශය වන ශ්‍රීලන්කන් ඉංජිනියරින් තවත් පුරෝගාමී පියවරක් තබමින්, සීබු පැසිෆික් එයාර් ගුවන් සේවයට අයත් Airbus A330 (Trent 700) යානයක් සඳහා පූර්ණ නඩත්තු…
සතියක් පුරා ජාත්‍යන්තරය කැලඹීමකට ලක් කළ ටයිටැනික් නටබුන් නැරැඹීමේ චාරිකාවට එක් වූ ටයිටන් සබ්මැරීනය මුහුදු පතුලේදී පුපුරා සුනු විසුනු වී ඇතැයි තහවුරු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කෝටිපති ව්‍යාපාරිකයන්…
ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට එක්සත් ජනපදයේ සහාය ලබා දෙන බව එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මිය ප්‍රකාශ කළාය. නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සහභාගීවීම සඳහා පැරිස්…
You cannot copy content of this page