ඇමරිකානු තානාපති හා මහ බැංකු අධීපති හමුවේ …..
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මෙරට අමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් අමෙරිකානු තානාපති කාර්යාලයේ දී ඊයේ (10) සිදුව ඇත. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ණය ප්‍රතිව්‍යුහගත…
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මෙරට අමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් අමෙරිකානු තානාපති කාර්යාලයේ දී ඊයේ (10) සිදුව ඇත. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ණය ප්‍රතිව්‍යුහගත…
රට ආර්ථික වශයෙන් කඩාවැටුණු අවස්ථාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අභියෝග භාර නොගෙන පලා නොගිය නිසා වසර දෙකකට පසු රට යළිත් ස්ථාවර කිරීමට හැකිවී තිබෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ…
ජාතික පාසැල් හා පළාත් පාසල්හි පවතින ගුරු පුරප්පාඩු සඳහා ඉංග්‍රීසි විෂයට අදාළව බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද (10) සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දි ඇත . එම සම්මුඛ…
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) අධ්‍යක්ෂ ජනරාල් ලෙස ඩබ්ලිව්. කණිෂ්ක ඩී. විජේරත්න මහතා පත් කිරීම අභියෝගයට ලක් කරමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම්…
අහුංගල්ල බෝගහපිටිය ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු නිවසක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පළා ගොස් ඇත. ඊයේ (මැයි 8) රාත්‍රියේ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් වයස අවුරුදු 54ක් අහුංගල්ල ප්‍රදේශයේ…
ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු ක්ෂේත්‍ර හතරකට ආණ්ඩුව මඟින් දිරි දීමනා ලෙස ලබාදී තිබෙන රුපියල් 15,000ක දීමනාව මෙන් රුපියල් 7,500ක දීමනාවක් ඉල්ලා සංවර්ධන නිලධාරි සේවා සංගමය ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව…
ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනය “Industry EXPO 2024” ජුනි 19 වනදා සිට 23 වනදා දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ (BMICH) දී පැවැත්වෙන බවත් එහි සමාරම්භක උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්…
පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා නියෝජනය කිරීම සඳහා තෝරාගනු ලැබූ තරුණ නියෝජිතයින්ට එම කාරක සභා පිලිබඳ වැඩමුළුවක් පසුගියදා වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහයෝගයෙන් ශ්‍රී…
ඊයේ (05) දහවල් ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකුගෙන් එක් අයකු කළ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකු තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කළ බව හොරණ මූලස්ථාන පොලිසිය පවසයි. මෙලෙස වෙඩි…
කොළඹ සිට මීරිගම දක්වා වූ ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ මගලේගොඩ සහ බෙම්මුල්ල අතර කොටසේ කණු මත ඉදිවන මාර්ගයේ දැවැන්ත කොන්ක්‍රීට් බාල්කයක් කඩා වැටීමට ලක්ව ඇත. පසුගිය (04 දා) පස්වරුවේ…
You cannot copy content of this page