නැවත සමීක්‍ෂණයෙන් 1343 කගේ සා. පෙළ ප්‍රතිඵල වෙනස් වෙයි…
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත අයැදුම්කරුවන් 1343 කගේ ප්‍රතිඵල වෙනස් වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි . විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර…
