ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරීම සහ ලන්ච් ෂීට් භාවිතය තහනම් කිරීමට ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය….
ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් සහ පොලිතීන් අපද්‍රව්‍ය අවම කිරීම සහ ප්‍රතිචක්‍රීයකරණ ක්‍රියාවලිය වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කිරීම පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සිදු…
