විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නාම සභාපතිවරයා ලෙස පත්වෙයි
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ඊයේ (06) පත් ව ඇත. විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයට පත්වු 136 වැනි සභාපතිවරයා…
