රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජනය අත්හිටුවයි
හෙට ( 24 ) අළුයම සිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් රට පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ අඛණ්ඩ වැඩි වර්ජනය අත්හිටුවීමට තීරණය කර ඇත ඒ වෛද්‍යවරුන්ගේ DAT දීමනාව ජනවාරි…
හෙට ( 24 ) අළුයම සිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් රට පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ අඛණ්ඩ වැඩි වර්ජනය අත්හිටුවීමට තීරණය කර ඇත ඒ වෛද්‍යවරුන්ගේ DAT දීමනාව ජනවාරි…
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රෝහල් වල සුළු සේවක වර්ජන හේතුවෙන් දිවයින පුරා රෝහල්වල අඩාල වන සෞඛ්‍ය සේවා යථා තත්ත්වයට පත්කිරීම සදහා යුද හමුදා භට පිරිස් යොදවා ඇත. දිවයින පුරා රජයේ…
රජයේ අසාධාරණ ප්‍රතිපත්තියට එරෙහිව සිය සේවාවලින් ඉවත්ව සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමදේශ් මහතා පවසයි. පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් සඳහා ද රුපියල් 35000…
වැඩි කළ වැට් බද්දට සාපේක්‍ෂව ඇතැම් ඖෂධ සහ උපකරණවල මිල සියයට 25 කින් පමණ ඉහළ යෑමේ අවදානමක් මතුව ඇතැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා…
තරුණ පරපුර අනාගත ලෝකයට ගැළපෙන සාර්ථක ව්‍යවසායකයින් බවට පත් කිරීමට අවශ්‍ය ප්‍රාග්ධනය සියයට 2 ණය පොලී සහනයක් යටතේ ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා සදහන් කරයි. ඔහු…
එලඹෙන වසර තුළ වැට් ඇතුළු බදු අනුපාත ඉහළ නංවමින් රජයේ ආදායම් ඉහළ නංවා ගැනීමේ කිසිදු සූදානමක් නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සදහන් කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රජයේ අපේක්ෂාව…
සුරාසැල් විවෘතව තබන වේලාවන්වල වෙනස් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කර තිබෙනවා. සුරාබදු පරීක්ෂකවරුන්ගේ වාර්ෂික මහා සම්මේලනයට එක්වෙමින් අමාත්‍යවරයා මේ වබ සඳහන් කර ඇති බවය සදහන්…
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලීන් ඖෂධ ආනයනය සිද්ධියට අදාළව සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දී තිබේ. ඊයේ (30) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි…
දිවයින පුරා පිහිටි රජයේ රෝහල් ආවරණය කරමින් පළාත් මට්ටමින් සංකේත වැඩ වර්ජනයක් අද (02) දිනයේ සිට ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි . සෞඛ්‍ය පද්ධතියේ බිඳ වැටීම…
ප්‍රභූ සෞඛ්‍ය ආරක්ෂණ කටයුතු සදහා යොදවා තිබුන ජංගම ගිලන් රථ සේවාවලින් ඉවත්වීමට තීරණය ගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි . ඒ අනුව නොවැම්බර් මස 01වැනිදා සිට එම ඉවත්වීම…
You cannot copy content of this page