Category: Health

කෙහෙළියට එරෙහිව අත්සන් අද කලුතර ශික්ෂණ රෝහල ඉදිරිපිට දී.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි මහජන අත්සන් ලබා ගැනීමකළුතර ශික්ෂණ රෝහල ඉදිරිපිට අද (18) සිදුවන බව වාර්තා වේ. වර්තමාන සෞඛ්‍ය සේවාවට මෙන්ම වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස්වී සුදුසු…

විදේශ රටවලින් වෛද්‍යවරු මෙරටට ..

රට තුල වෛද්‍යවරුන්ගේ හිඟය තව දුරටත් පැවතුණහොත් විදේශීය රටවලින් වෛද්‍යවරු මෙරටට ගෙන ඒමට සිදු වන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා පැවසීය. විශේෂඥ වෛද්‍යවරු රට…

රැල්ලක් නිර්මාණය කරන්නට සෞඛ්‍ය ක්ෂේත්‍රය යොදාගන්නට සුළු පිරිසක් උත්සාහ ගන්නවා _ ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජෙනරාල් සමන් රත්නප්‍රිය.

රජය විසින් සැලසුම් සහගත ලෙස බාල බෙහෙත් වර්ග ගෙන්වන බවට සිදුකරන චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජෙනරාල් සමන් රත්නප්‍රිය පවසයි. තමන්ගේ දේශපාලන මතය වෙනුවෙන් විවිධ බොරු…

චක්‍ර ලේඛනය අහෝසි කිරීමට අවශ්‍යතාවයක් නෑ _ සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්දගුප්ත

සෞඛ්‍ය සේවකයින් මාධ්‍ය වෙත තොරතුරු ලබාදීම වළක්වාලමින් නිකුත් කර ඇති චක්‍රලේඛය අහෝසි නොකරන බව සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා පවසයි. අදාල චක්‍රලේඛය රජයේ ආයතන සංග්‍රහයේ විධිවිධානවලට අනුකූලව නිකුත් කර…

මිලියන 339 විදුලි බිල නොගෙවිම හේතුවෙන් ජාතික රෝහලේ විදුලිය විසන්ධි වීමේ අවදානමක්

කොළඹ ජාතික රෝහලේ විදුලි බලය විසන්ධි කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් රතු නිවේදනක් නිකුත් කර ඇත මණ්ඩලයට ගෙවීමට ඇති රුපියල් මිලියන 339 ක මුදලක් නොගෙවිම හේතුවෙන් මෙසේ විදුලිය…

සෞඛ්‍ය පිලිබදව මහජන විශ්වාසය බිද වට්ටා පුද්ගලික රෝහල් ගොඩ දැමිමේ මෙහෙයුමක් ක්‍රියාත්මකයි._ මොහොමඩ් මුසම්මිල්

රජයේ සෞඛ්‍ය පද්ධතිය ගැන මහජන විශ්වාසය බිඳ වට්ටවා පෞද්ගලික රෝහල් ගොඩ දැමීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කරයි. මෙය සැලසුම් සහගත ක්‍රියාවලියක් බව පවසන ඔහු…

ප්‍රමිතියෙන් තොර පච්චා කෙටීමෙන් ඒඩ්ස් ඇතුළු සමාජ රෝග රැසක් සෑදීමේ අවදානමක්

පච්චා කෙටූ අයට ඒඩ්ස් හා සමාජ රෝග ඇතිවීමේ දැඩි අවධානමක් ඇති බව ශ්‍රී ලංකා ටැටු සංගමය පවසයි. නියාමනයකින් තොරව පච්චා කෙටීම හේතුවෙන් සමාජ රෝග මෙන්ම විවිධ ලෙඩ රෝග බෝවීමේ අවදානමක්…

සෞඛ්‍යය අමාත්‍යවරයාට ඒරෙහි විශ්වාසභංගය අද කථානායක අතට.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් අත්සන් කෙරුණු විශ්වාසභංග යෝජනාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (21) බාර දෙන ලදි. සමගි ජන බලවේගය මහලේකම්…

මිලියන 22 නිදහස් සෞඛ්‍ය විනාශ කරන්න කුමන්ත්‍රණ කරනවා .අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල

මිලියන 22 කගේ නිදහස් සෞඛ්‍යය විනාශ කරන්න මේ කුමන්ත්‍රණ සිදු වන බවත් එයට මුහුණ දිමට තමන් සූදානම් බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි . රටට නිවැරදි තත්ත්වයන් ඉදිරිපත් කරන්න…

රෝහල් තුල අක්‍රිය වී ඇති යන්ත්‍ර අලුත්වැඩියාවට රුපියල් බිලියන 4 ක්.

ජාතික රෝහල් ඇතුළු රෝහල් රැසක අක්‍රීය වී ඇති ස්කෑන් යන්ත්‍ර සහ පරීක්ෂණ උපකරන අලුත්වැඩියාව හෙට සිට ආරම්භ කිරිමට කටයුතු කරන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි. ඒ සඳහා රුපියල්…

You cannot copy content of this page